මුස්ලිම් ප්‍රජාව සංවර්ධනයට ලබාදෙන දායකත්වය ඉමහත් – අගමැති

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව මෙරට පාලන ක්‍රියාවලිය ඇතුළු සමස්ත රටේ සංවර්ධනය වෙනුවෙන් දෙන දායකත්වයට කෘතවේදීත්වය පළ කරන බව රාමසාන් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.