යූ. එන්. පීයට එක්වෙලා මං ලස්සන වුණා – ජනපති නුවරඑළියේදී කියයි

එක්සත් ජාතික පක්ෂයට එක්වීමෙන් තමා ‘ලස්සන’ වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නුවරඑළිය මීපිළිමාන බක්මහ උළෙලට එක්ව සිටි ජනාධිපතිවරයාගෙන් නිවේදිකාවක කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.