විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ජනාධිපති රනිල් වික්ක්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම සදහා විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

එම නිවේදනය පහතින්