සුරක්ෂා රක්ෂණය ආයෙත්

දැනට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

මෙවර එම රක්ෂණය ලබාදීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දී ඇති අතරවසර තුනක කාලයක් සඳහා එම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි හයසීයක මුදලක් ලබාදීමට නියමිතය.