හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක්

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම  සියයට  10 කින්  පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.

ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක (  මිලියන 44 ) ආදායමක්  ලැබි ඇතැයි පැවසෙයි.