ජනපති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට එක්වෙයි

0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (18) ආරම්භ වූ “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී හෙට ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව 2023 SDG සමුළුව පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *