අස්වැසුමට නව අයදුම්කරුවන්450,000 ක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට  නව අයදුම්කරුවන් 450,000  පමණ  අයදුම් කර ඇති බව  සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සංගණන කටයුතුවලින් පසු   අස්වැසුම ලැබිය හැකි  අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.