9% EPF පොලිය 13%ට නංවයි

0

සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති සියයට 9 ක පොලී අනුපාතය සියයට 13 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක අරමුදල විනාශ වෙමින් යන බවට ඇතැම් පාර්ශ්වකරුවන් විසින් නැගූ චෝදනාව අර්ථ විරහිත බවත් 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සම්මතව පැවැති පොලී අනුපාතය ද ඉක්මවමින් එම මුදල සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *