ගයාත්‍රි කේමදාසට එක්සත් රාජධානියෙන් හරසර!

ලෝක සම්භාව්‍ය සංගීතයේ යුග පුරුෂයකු ලෙස හැඳින්වෙන ඔස්ටි්‍රයානු ජාතික ජෝෂප් හේඩන් ගේ ප්‍රකට නිර්මාණයකට සංගීතය නිර්මාණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ගේ දියණියක වන ගයාත්‍රි කේමදාසට හිමිවිය.