වැස්සට විස්සක් බිලි

පවතින අයහපත් කාලගුණය සහ අධික වර්ෂාව නිසා මේ වනවිට පුද්ගලයන් 20 දෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේම පුද්ගලයින් දෙදෙනෙකු පස් කඳු කඩා වැටීමෙන් යටවී අතුරුදන් වී ඇති අතර 33දෙනකු තුවාල ලබා ඇතැයි ද සදහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක 23කට බලපා තිබේ.