ජවිපෙ ඝාත­නය කළ මේ රටේ හැට­ද­හ­සක් වෙනු­වෙන් අද වන­තුරු කිසිම ස්මාර­ක­යක් ඉදි­කර නොමැති බව නව ජනතා  පෙර­මුණේ නායක සුගී­ෂ්වර බණ්ඩාර බවසයි

අලු­තින් හිතමු ජාතික සාමූ­හි­කයේ පාණ­දුර දී පැවති සම්ම­න්ත්‍ර­ණ­යට එක්වෙ­මින් එළාර, පෘතු­ගී­සින්, ලන්දේ­සින්, ඉංග්‍රී­සින් යුද්ධය වෙනු­වෙන් මිය­ගිය විරෝ­ධාර රණ­වි­රු­වන් වෙනු­වෙන් ස්මාරක ඉදි­කර තිබෙන නමුත් ජනතා විමුක්ති පෙර­මු­ණෙන් ඝාත­නය කරපු හැට­ද­හ­සක් වෙනු­වෙන් අද වන­තුරු එක ස්මාර­ක­යක් හෝ ඉදි­කර නැති බව ද ජවිපෙ නාය­ක­යන් උජා­රු­වට ඉල්මහ විරු­වන් සම­රන බව ද පෙන්වා දුන්නේය.