හෙට (21) සීතා­වක සංචා­රක කලා­පය ජාත්‍ය­න්ත­රව ප්‍රමි­ති­ගත කෙරයි

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සීතා­වක තෙත් බිම් උද්‍යා­න­යේදී හෙට (21) පැවැ­ත්වෙන උත්ස­ව­ය­කදී සීතා­වක සංචා­රක කලා­පය තිර­සාර සංචා­රක කලා­ප­යක් බවට නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තය.

මෙම කලා­පය ලෝකයේ විවිධ රට­වල් නියෝ­ජ­නය කර­මින් පැමි­ණෙන මෙම විදේ­ශි­ක­යන් කණ්ඩා­යම යොදා ගනි­මින් ජාත්‍ය­න්තර වශ­යෙන් ප්‍රච­ලිත කිරී­මට බලා­පො­රොත්තු වේ.

එදි­නට බස්නා­හිර පළාත් සංචා­රක මණ්ඩ­ලය ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සමඟ එක්ව ‘සිතා­වක ඔඩිසි’ විශේෂ දුම්රිය ගමන් වාර­යක් ද සංවි­ධා­නය කොට තිබේ.