රටේ ජනතාවගෙන් 1/4ක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරක්– ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පැවැති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සම්මන්ත්‍රණයට එක්වෙමින්,

 ‘‘රටේ ජනතාවගෙන් හතරෙන් එකක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත්ව ඇතැයි“අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා  පවසන ලදි.