ජූලි 02 පාර්ලිමේන්තුව රැස්වේ

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2024 ජුලි මස 02 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා  ඇතැිබව නිවේදනය කර තිබේ.