ශ්‍රී ලංකාවට දිගටම ඉන්දියාවේ සහාය

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව විදේශ රටවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව ඊයේ දින අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මගින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය ස්ථායිකිරීම සම්බන්ධයෙන් සහ ප්‍රතිසංස්කරණ සහ වර්ධනය වෙත යන ගමනේදී ශ්‍රී ලංකාව විසින් ලබා ඇති ශක්තිමත් ප්‍රගතිය යැයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.