පාරින්ද රණසිංහ මහතා  වැඩ බලන නීතිපති ධූරයට

ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා  වැඩබලන නීතීපතිවරයා වශයන් පත් කර ඇත.

නීතීපතිවරයා වශයන් කටයුතු කළ සංජය රාජරත්නම් මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වු  එම නීතීපතිධුරය සඳහා මෙලෙස ජ්‍යෙෂඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇති බව  වාර්තාවේ.