මිරිස් යෙදු අයිස්ක්‍රීම් සැකසේ

මෙරට නව නිපැයුම්කරුවකු වන වැලිමඩ දරගල  ලසන්ත රුවන් ලංකාතිලක මහතා පළමු වරට මිරිස් වලින්  අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර ඇත

මෙම නිෂ්පාදනය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ නිර්මාණය කර තිබේ.

මෙම මිරිස් අයිස්ක්‍රීම් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට පිරිනමන ලදි.