කොටස් වෙළෙඳපොළ පාසල් පොතට යයි
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා කොටස් වෙළඳපොළආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයටඇතුළත් කිරීමටකටයුතු කෙරෙමින් පවතින බව පවසන ලදි.