ලාෆ් ගෑස් මිල ස්ථිරයි

මෙම මස තුළ ලාෆ්  ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව ලාෆ් ගෑස් සමාගම (2)  පස්වරුවේ පැවසීය.

නව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3,680 ක සහ කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,477 ක තවදුරටත් පවතින බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කළේය.