කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවෙයි

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතිබව වාර්තාවේ.

ඒ මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් මත ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.