ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමන නිවැරදියි- දොස්තර රාජිත සේනාරත්න මහතා

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ  සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව පැවසීය.

ඊයේ ( 15)  රාත්‍රී පෞද්ගලික රූපවාහිනී  නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී සේනාරත්න මහතා මෙසේ පවසන ලදි.