පෙරළුනු නැවේ සිටි 09ක් ගලවා ගනී

අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් අනතුරුව එහි සිටි කාර්යමණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 09 දෙනෙකු බේරාගැනීමට හැකිවී ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදි.

මෙම බේරාගත් පිරිස අතර ඉන්දියානුවන් 08 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙක් ද සිටින බව සදහන් වේ. කාර්යමණ්ඩලයේ ඉතිරි 7 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරනෙ බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.