ජනාධිපති ඡන්දෙට සල්ලි ලෑස්තියි

ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත්  මුදල් ඇතිබව  මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපති ආර් එම්.ඒ  එල් රත්නායක මහතාට   (17) දැනුම් දෙන ලදි.

මෙහිදි අවශ්‍යතා පරිදි මුදල් වරින්වර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද   මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ  නිලධාරීන් අතර   දීර්ඝව  සාකච්ඡා කෙරිණ.