පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කිරීම – ජනපතිවරණයට බාධාවක් නොවන බව මැතිවරණ කොමසාරිස් අධ්‍යක්ෂ ජනරාල් පවසයි

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ගැටලුවක් නැතැයි පවසන ලදි.

පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ගැටලුවක් මතුවිය හැකි බවට ඇතැමුන් ප්‍රකාශ කළද ජනාධිපතිවරණය පැවැත්වීමට එයින් කිසිදු බාධාවක් නැතිබව ද2012 වසරේදී පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඇති බවද ඔහු ස|හන් කරන ලදි‍ෙ