රනිල් ජනපති අපේක්ෂක යෝජනාවක් සම්මතයි

ඉදිරි ජනාධිපතිවරණ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් කඩවත නගරයේ දී පැවැති ‘එක්ව ජයගමු අපි ගම්පහ ‘ ජන හමුවේදී ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදි.

 එය සියලු දෙනා දෑත් ඔසවා ඒකමතිකවම සම්මත කරනු ලැබීය.