සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙන බව ජනපති පවසයි

කඩවත දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව පවසන ලදි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි  ජනාධිපතිවරණයට  ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී (21)ඒකමතිකව සම්මත වීමෙන් පසුව එ මහතා මේ බව සදහන් කරන ලදි.