අස්වැසුමට නව අයදුම්කරුවන්450,000 ක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයට නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. සංගණන කටයුතුවලින් පසු අස්වැසුම ලැබිය හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.