ස්ථාන කීපයකට ම වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය,මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටිනි විට තරමක තද සුළං ඇති විය හැකි බව ස|හන් වෙයි.