කටුනායක ඉංජිනේරු ඩිප්ලෝමාව උපාධියක් බවට පත් වෙයි

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා,උපාධි පාඨමාලා තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම ආයතනය විසින් වසර 4ක අධ්‍යයන කාලය සම්පූණ කරන සිසුන් වෙත ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව ප්‍රදානය කරනු ලැබේ.

මෙම ඩිප්ලෝමාව, ඉංජිනේරු තාක්ෂණ උපාධියක් දක්වා ඉහල නැංවීම පිණිස විශ්ව විද්‍යාලය වෘත්තීය හා තාක්ෂණ ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් එකඟතාවකට එළඹ තිබේ.