වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස රුවන් ගුණසේකර මහතා පත්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සති දෙකක කාලයක් විදේශ ගතවීම මත වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත්කර තිබේ.