දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත්වයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්