ජනපති හා ඊෂා පදනමේ නිර්මාතෘ අතර හමුවක් (ඡායාරූප)


ඩුබායි හි පැවති COP 28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊෂා පදනමේ නිර්මාතෘ හා ප්‍රධානී සද්ගුරු ජග්ගි වාසුදේව් මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා.