නිමල් සිරිපාලට බලයක් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍්‍යෂඨ උපසභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා හෙට (08 )දින පැවැත්වීමට කැඳවා තිබෙන දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල එකක් නොවෙි යැයි එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අමාත්‍ය වරයා වෙත ලිපියක් මගින් දන්වා ඇත.