කාත්තන්කුඩියේ මහ පරිමාණ හොර කච්චේරියක් STF එකෙන් වටලයි

April 8, 2024 

කාත්තන්කුඩි පොලිස් වසමේ නොචිචිමුණේ, මඩකලපුව ප්‍රදේශයේ නිවසක් තුළ ඉතා සූක්ෂ්මව නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය කූට ලේඛනාගාරයක් සමඟ සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.