විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත

මෙම පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පැවසීය.