ඇමරිකාවෙන් ලැබෙන ප්‍රදානයක් වැඩි වේ

ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව “ප්‍රජාතාන්ත්‍රික, සමෘද්ධිමත් සහ උපද්‍රවවලට මුහුණ දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවක් සඳහා වූ වැඩසටහන” මූල්‍යනය කිරීම සඳහා ප්‍රදානයක් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකා එක්සත් ජනපද රජය 2022-08-31 දින සහයෝගීතා ගිවිසුමකට එළඹ ඇත.

ඒ අනුව ඇමෙරිකා  ඩොලර් මිලියන 9.069 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.