2024 වසරේ පළමු කාර්තුවේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

2024 වර්ෂයේ පළමු කාර්තුව සඳහා  ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා  සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.