අනුරට වජිරගෙන් පිළිතුරක්

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නඩු තීන්දුව එන්නත් කලින් ප්‍රකාශයට පත්කර තිබූ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකරන ලදි.

මේ බව වජිර අබේවර්ධන මහතා ජාතික ජන  බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.