කොටුවේදී කෝච්චියක් පීලි පනියි

0

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉහත පීලි පැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *