ජපානයෙන් ශ්‍රී ලංකාවට ‘සෝනාර්’ තාක්‍ෂණය සහිත යාත්‍රාවක්

0

‘සෝනාර්‘ තාක්ෂණයෙන් සන්නද්ධ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා මහත්මිය පවසයි.

නිදහස් සහ විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් උදෙසා ශ්‍රී ලංකාවට සාමුද්‍රික ක්ෂේත්‍රයේ සහාය ලබාදීමට ජපානය සූදානම් බව ද, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය දීමට ජපානය සූදානම් බව ද ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය මෙරට බලධාරීන් හමුවේ තවදුරටත් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *