ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් ඉදිරියටත් සහය දක්වන බව අමෙරිකාව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමෙන් පසුව ද තව දුරටත් සහය දැක්වීමට සූදානම් බව ව පවසයි.

අමෙරිකා නු භාණ්ඩගාරයේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයේ යරා යාමේ නියමිත දිශාව කරා ගමන් කිරමින් තිබීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යහුගතකරණය සඳහා සෙසු රටවල් එකගත්වය පළ කළ බවයි.

 ඔහු මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග මුදල් අමාත්‍යාංශයේ දී  (01) පැවැති හමුවක දී ය.