අනුරාධපුර පොළොව හෙල්ලෙයි

 ඊයේ(16)පස්වරුවේ අනුරාධපුර නගරයට ආසන්න තදාසන්න ප්‍රදේශ කිහිපයක භුචලනයක් ෙසිදුව තිබේ.

එය රික්ටර් මාපක 2.7 ප්‍රමාණයේ සුළු භුකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. මෙම භු චලනය අනුරාධපුර,පොතානේගම,02 කණුව හා ආලංකුලම යන ප්‍රදේශවල සිදුව තිබුණි.