චමරිලා අපරාජිතව ඉදිරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. තායිලන්ත සමග පැවැති තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි කර ගනිමින් මෙලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැණින.