පොල්තෙල් ආනයන බදු අඩු කිරීමට සූදානම්

කෘෂිකර්ම  හා වැවිලි  කර්මාන්ත  අමාත්‍ය  මහින්ද අමරවීර  මහතා  වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහල යාම  නියාමනය  සඳහා  ආනයනික පොල්තෙල් සඳහා  වන බද්ද අඩු කිරීමට කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත  අමාත්‍යාංශය මගින් යෝජනාවක් ඉදිරිපත්  කරන බව පවසයි.

2025 තෙක් රජය කිසිසේත්ම ආනයනික පොල්තෙල් සඳහා අය කරන වෙ⁣ළෙඳ  බද්ද නැවත ඉහල දැමීමට අපේක්ෂා  නොකරන බව ද අමාත්‍යවරයා   මෙහිාදී පැවසීය.