සමූපකාර පාලනයෙන් රජය ඉවත්වීමේ සූදානමක්

0

සමූපකාර ව්‍යාපාරයට රජයෙන් බලපෑම් වන්නේ නම් රජය එහි පාලනයෙන් ඉවත් වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශක්තිමත් සංවිධාන ව්‍යුහයකින් ක්‍රියාත්මක වන සමූපකාර ව්‍යාපාරයේ හිමිකම් වෙන්කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව කී අමාත්‍යවරයා ආණ්ඩු ලෙස එහි පාලනයට මැදිහත්වීමෙන් එම ව්‍යාපාරයට බලපෑමක් වන්නේ නම් රජය එහි සිටීම ඵලක් නොමැති බව ද සදඟන් කළේය.

අග්‍රාමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තමන් මේ පිළිබඳව සාකච්ඡා කළ බව ද වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩි දුරටත් කීය. 

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *