අප කියන දේම කරන්න ණය හිමියන් එකඟ නොවේ– ජනපති පවසයි

ඊයේ (02දා)  රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී  අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වූ විදේශීය ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යයන් සාර්ථක සිදු කරගත් බවත් ඊළඟට ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම අවසන් කර ගැනීම වන අතර මේ පිළිබඳ සාකච්ඡා  දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යන බවත් පැවසීය.