දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සංශෝධන සහිතව සම්මත වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද (01) පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැණුනි.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.