මහ ඡන්දයට දොස්තර ලැයිස්තුවක් සැකසෙයි

ඉදිරි මහ මැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂ රැසකින්ම වෛද්‍යවරුන් කිහිපදෙනකු ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගියදා මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පත් කරනු ලැබීය.

මෙවර ජාතික ජන බලවේගය වෙනුවෙන්ද වෛද්‍යවරුන් රැසක්ම දිස්ත්‍රික්ක කිහිපයකින් තරග කිරීමට නියමිත බව වාර්තා වෙයි.