මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කර තිබේ.

මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා වූ කාල සීමාව දීර්ඝ කිරීම සහ දඩ මුදල් වැඩිකිරීම මෙන්ම තවත් කරුණු ඇතුළත් කර ඇති එම ගැසට් නිවේදනය පහතින් දක්වා ඇත.