ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 3,000කට වඩා අඩුවෙන හැඩක්

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 3,000කට වඩා අඩු මිලක් දක්වා පහළ දමන බව එම සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් මාධ්‍යෙව්දියෙකු කළ විමසීමකදී මේ බව පවසා ඇත.

ඔහු වැඩිදුරුටත් සඳහන් කර ඇත්තේ, හෙට (ජූලි 4) දිනයේදී ඒ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන බවයි.